Showing posts with label දූපත්. Show all posts
Showing posts with label දූපත්. Show all posts

Monday, January 29, 2018

ශ්‍රී ලංකාවට අයිති දූපත්

ශ්‍රී ලංකාවට අයිති දූපත්


උතුරු සහ වයඹ දිග මුහුදු ප්‍රදේශයේ පිහිටි දූපත්
  • ඩෙල්ෆ්ස්
  • කයිට්ස්
  • පුන්කුඩුතිව්
  • පරෙයිතිව්
  • නයිනතිව්
  • කච්චතිව්
  • වේලනෙයි
  • මන්ඩතිව්
  • මන්නාරම් දූව


මඩකලපුව ආසන්නයේ               -           බෆලෝ දූපත

ත්‍රිකුණාමලය ආසන්නයේ              -         වටදූව ,කුඩා සෝබර් දූපත

ත්‍රිකුණාමලය -කෝකිලායි අතර   -           ලොකු සෝබර් දූපත ,පෙරම් දූපත

නිරිත දිග වෙරළාසන්නයේ          -           බේරුවල දූපත ,සීනිගම  දූපත ,ගල්පර දූපත (අම්බලන්ගොඩ),මෙහෙත් දූපත (හික්කඩුව සමුද්‍ර ප්‍රදේශය )

ගිණිකොණ මුහුදු ප්‍රදේශයේ         -           මහා රාවණා කෝට්ටේ (ගේට් බාසස් ),කුඩා රාවණා කෝට්ටේ (ලිට්ල් බාසස්)


මල් මල් මල්

මල් මල් මල් කුරු ගස් වැවීමේ කලාව                                        බොන්සායි හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබ...