Thursday, February 8, 2018

මල් මල් මල්

මල් මල් මල්

  • කුරු ගස් වැවීමේ කලාව                                     
      •  බොන්සායි
  • හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබා ගත හැකි මල් ගණන                      
      • 7-9 කි.
  • පුෂ්පයක පැණි නිපදවන ග්‍රන්ථිය              
      • මධු කෝෂය
  • වාතකාමී පුෂ්ප යනු ,
      •  වාතය මගින් පරාගණය සිඳුකර ගන්නා මල් ය.
  • ජලකාමී පුෂ්ප යනු,
      • ජලය මඟින් පරාගනය සිඳුකර ගන්නා පුෂ්ප ය.
  • රෑට පිපෙන බොහෝ මල්වල සුවඳ වැඩිය.

  • රෑට පිපෙන මල්වල පරාගනය සිදුවන්නේ ,
      • කෘමීන් මඟිනි.
  • රෑට පිපෙන බොහෝ මල්වල පාට සුදු පාටය.

  • මල්වල ප්‍රධාන ම කාර්‍යය ශාක ප්‍රජනනයට අවශ්‍ය බීජ ඇති කිරීම.

  • මල් විවිධ සංකේත  අදහස් ප්‍රකාශය සඳහා යොදා ගනී.

            රෝස මල          -           ආදරය,රාගය හා සුන්දරත්වයේ සංකේතය ලෙස .
            ලිලී මල            -           මිහිදන් කිරීම හා ජීවිතයේ සංකේතය ලෙස.
            ඩේසි මල           -           අවිහිංසකත්වයේ සංකේතය ලෙස.
            පොපි මල          -           මරණයේ සංකේතය ලෙස .රණබිමේ මියගිය විරුවන් සිහිකිරීම සඳහා යොදා ගනී.
    සුදු නෙලුම් මල   -       සාමයේ සංකේතය ලෙස.


            

No comments:

Post a Comment

මල් මල් මල්

මල් මල් මල් කුරු ගස් වැවීමේ කලාව                                        බොන්සායි හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබ...