Thursday, February 8, 2018

මල් මල් මල්

මල් මල් මල්

  • කුරු ගස් වැවීමේ කලාව                                     
      •  බොන්සායි
  • හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබා ගත හැකි මල් ගණන                      
      • 7-9 කි.
  • පුෂ්පයක පැණි නිපදවන ග්‍රන්ථිය              
      • මධු කෝෂය
  • වාතකාමී පුෂ්ප යනු ,
      •  වාතය මගින් පරාගණය සිඳුකර ගන්නා මල් ය.
  • ජලකාමී පුෂ්ප යනු,
      • ජලය මඟින් පරාගනය සිඳුකර ගන්නා පුෂ්ප ය.
  • රෑට පිපෙන බොහෝ මල්වල සුවඳ වැඩිය.

  • රෑට පිපෙන මල්වල පරාගනය සිදුවන්නේ ,
      • කෘමීන් මඟිනි.
  • රෑට පිපෙන බොහෝ මල්වල පාට සුදු පාටය.

  • මල්වල ප්‍රධාන ම කාර්‍යය ශාක ප්‍රජනනයට අවශ්‍ය බීජ ඇති කිරීම.

  • මල් විවිධ සංකේත  අදහස් ප්‍රකාශය සඳහා යොදා ගනී.

            රෝස මල          -           ආදරය,රාගය හා සුන්දරත්වයේ සංකේතය ලෙස .
            ලිලී මල            -           මිහිදන් කිරීම හා ජීවිතයේ සංකේතය ලෙස.
            ඩේසි මල           -           අවිහිංසකත්වයේ සංකේතය ලෙස.
            පොපි මල          -           මරණයේ සංකේතය ලෙස .රණබිමේ මියගිය විරුවන් සිහිකිරීම සඳහා යොදා ගනී.
    සුදු නෙලුම් මල   -       සාමයේ සංකේතය ලෙස.


            

Tuesday, February 6, 2018

පක්ෂීන් ගැන ඔබ නොදත් දේ

පක්ෂීන් ගැන ඔබ නොදත් දේ


  • විශාලම මුහුදු පක්ෂියා - ඇල්බට්‍රෝස් ය. විහිදූ කළ පියාපත්වල දිග මීටර් 3.6 ක් පමණය. පක්ෂියාගේ සිරුරේ දිග මීටර් 1.2 කි.
  • ලොව විශාලම පක්ෂියා පැස්බරා ය. උස අඩි 8ක් පමණ වේ. ඌට දිවිය හැකි වේගය පැයට සැතපුම් 31ක වේගයෙනි.
  • බිත්තර රකින පිරිමි පක්ෂිකයෙකු වන්නෙ පෙන්ගුවින් කුරුල්ලාය.
  •  වැහිලිහිණියාගේ වේගය පැයට සැතපුම් 100 ක් පමණ ය.
  • ඌට පියාසර කළහැකි කාලය එක දිගට වසර 2,3 ක් පමණය.
  • කුරුල්ලන්ට දත් නැත.
  • විශාලම අත්තටු ඇති කුරුල්ලා ඇල්බට්‍රෝස් ය.
  • ලෝකයේ විශාලම ගිරව් වර්ගය මැසෝ ගිරව්‍ ය.
  • පිහිනීමට තටු වෙනුවට අත් පාවිච්චි කරන සතා පෙන්ගුවින් ය.
  • ලෝකයේ කළු පැහැති හංසයන් ද සිටී.
  • පියාසර කිරීමට නොහැකි පක්ෂින්

            පැස්බරා
            පෙන්ගුවින්
            කිවි
            රියා
            එමූ
  • කූඩුවල පිට පැත්ත ඇටකටු ,ගල්කටු හා පිහාටුවලින් සරසන පක්ෂියා අප්‍රිකාවේ හැම්ර්හීඩ් ය.
  • වැඩිම වේගයකින් පියාසර කළ හැකි පක්ෂියා හමිං පරෙවියා ය. පැයට කිලෝමීටර් 152 ක වෙගයෙන් පියාසර කළ හැක.
  • පක්ෂීන්ගේ නාස්පුඩු පිහිටා ඇත්තේ හොට හිසට සම්බන්ධ වන තැනය.
  • පුහුණු කළ විට කථා කිරීමට සමත් පක්ෂින්

                 ගිරවා
                 සැළලිහිණියා
                 මයිනා


 




Thursday, February 1, 2018

ලෝකයේ ජනප්‍රියම සන්නාම

ලෝකයේ ජනප්‍රියම සන්නාම


  1. Apple 
  2. Google 
  3. Microsoft 
  4. Facebook 
  5. Coca cola 
  6. Amazon 
  7. Disney 
  8. Toyota 
  9. MC Donalds 
  10. Samsung
                         (Forbes සඟරාව ඇසුරෙනි.) 

මල් මල් මල්

මල් මල් මල් කුරු ගස් වැවීමේ කලාව                                        බොන්සායි හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබ...