පක්ෂීන් ගැන ඔබ නොදත් දේ
- විශාලම මුහුදු පක්ෂියා - ඇල්බට්‍රෝස් ය. විහිදූ කළ පියාපත්වල දිග මීටර් 3.6 ක් පමණය. පක්ෂියාගේ සිරුරේ දිග මීටර් 1.2 කි.
- ලොව විශාලම පක්ෂියා පැස්බරා ය. උස අඩි 8ක් පමණ වේ. ඌට දිවිය හැකි වේගය පැයට සැතපුම් 31ක වේගයෙනි.
- බිත්තර රකින පිරිමි පක්ෂිකයෙකු වන්නෙ පෙන්ගුවින් කුරුල්ලාය.
- වැහිලිහිණියාගේ වේගය පැයට සැතපුම් 100 ක් පමණ ය.
- ඌට පියාසර කළහැකි කාලය එක දිගට වසර 2,3 ක් පමණය.
- කුරුල්ලන්ට දත් නැත.
- විශාලම අත්තටු ඇති කුරුල්ලා ඇල්බට්‍රෝස් ය.
- ලෝකයේ විශාලම ගිරව් වර්ගය මැසෝ ගිරව් ය.
- පිහිනීමට තටු වෙනුවට අත් පාවිච්චි කරන සතා පෙන්ගුවින් ය.
- ලෝකයේ කළු පැහැති හංසයන් ද සිටී.
- පියාසර කිරීමට නොහැකි පක්ෂින්
පැස්බරා
පෙන්ගුවින්
කිවි
රියා
එමූ
- කූඩුවල පිට පැත්ත ඇටකටු ,ගල්කටු හා පිහාටුවලින් සරසන පක්ෂියා අප්‍රිකාවේ හැම්ර්හීඩ් ය.
- වැඩිම වේගයකින් පියාසර කළ හැකි පක්ෂියා හමිං පරෙවියා ය. පැයට කිලෝමීටර් 152 ක වෙගයෙන් පියාසර කළ හැක.
- පක්ෂීන්ගේ නාස්පුඩු පිහිටා ඇත්තේ හොට හිසට සම්බන්ධ වන තැනය.
- පුහුණු කළ විට කථා කිරීමට සමත් පක්ෂින්
ගිරවා
සැළලිහිණියා
මයිනා
No comments:
Post a Comment