- අවුරුද්දක් තුළදී මිනිසෙකු අනුභව කරන ආහාර ප්‍රමාණය තමගේ ශරීර බර මෙන් දහසය ගුණයක ප්‍රමාණයකි.
- සාමාන්‍යයෙන් මිනිසෙකු පැය 24ක් තුළදී ආශ්වාස කරන වායු ගැලුම් ගණන 2000 ක් පමණකි.
- මිනිස් දිවකට හඳුනා ගත හැකි රස වර්ග ගණන හතරකි. එනම් ලුණු රස ,පැණි රස ,තිත්ත රස හා ඇඹුල් රසය.
- දිවේ පිටු පසම පෙදෙසට දැනෙන රස තිත්ත රසය.
- දිවේ දෙපැත්තට වඩාත් දැනෙන රසය ඇඹුල් රසය.
- එකම ගඳහ් හො සුවඳක් බොහෝ වේලා ලැබුවොත් අපට ගඳ හෝ සුවඳ දැනෙන්නේ නැත.
- මිනිසාගෙ ශරීරයේ ජලය ශරීරයේ බරින් තුනෙන් දෙකකි.
- අපගේ හදෘය දිනකදී ස්පන්දනය වන වාර ගණන 103389 වාරයකි.
- මිනිසෙකුගේ ශරීරයේ ඇති සාමාන්‍ය රුධිර ප්‍රමාණය බොතල් 7 1/2 ක් 9 ක් පමණ ය.
- එම ලේ දිනකදී ගමන් කරන සැතපුම් ගණන 168 කි.
- හෘදයෙන් පිටවන ලේ නැවත හෘදයට පැමිණීමට ගතවන කාලය විනාඩි 45ක් පමණ ය.
- මොළයේ බර රාත්තල් තුනක් පමණ වේ.
- මොළයේ ඇති සෛල ගණන 10,000,000,000 ක් පමණ ය.
- අප ගන්නා ආහාරවලින් 1/4 ක් ම වැය වන්නේ මොලයේ කටයුතු සඳහා ය.
- දිනකදී ආශ්වාස කරන වාර ගණන සාමන්‍යයෙන් 23040 වාරයකි.
- දිනකදී ආශ්වාස කර පිටකරනලබන වාත ප්‍රමාණය සාමාන්‍යයෙන් ඝන අඩි 428 ක් පමණ ය.
- සාමාන්‍යයෙන් දිනකදී කෙනෙකු ගන්නා ආහාර ප්‍රමාණය රාත්තල් 3 1/2 කි.
- ශරීරයේ තිබෙන දිගින් වැඩි ම අවයවය අන්ත්‍ර ය.
- දිනකදී කතා කරන වචන ගණන 4800 ක් පමණ ය.
- ශරීරයේ තද ම ද්‍රව්‍යය වන්නේ දත් ය.
- මීනිසෙකුගේ සමේ ප්‍රමාණය වර්ග අඩි 20ක් පමණ ය.
- මිනිසෙකුගේ සමේ සම්පූර්ණ බර රාත්තල් 7-10 ක් පමණ ය.
- මිනිසෙකුගේ හිසේ ඇති හිසකෙස් ගණන 100000 ක් පමණ ය.
- නිය දවසකදී දික්වන මුළු ප්‍රමාණය අඟල් 0.000046 ක් පමණ ය.
- ඇසිපිය වරක් ගැසීමට ගතවන කාලය තත්පරයෙන් විස්සෙන් එකක කාලයකි.
Friday, January 12, 2018
මිනිස් සිරුර 1
මිනිස් සිරුර 1
Subscribe to:
Post Comments (Atom)
මල් මල් මල්
මල් මල් මල් කුරු ගස් වැවීමේ කලාව බොන්සායි හොඳින් සාත්තු කළ ඇන්තූරියම් ගසකින් වසරකට ලබ...
-
ශ්‍රී ලංකාවේ පිහිටීම සහ භූමි ප්‍රමාණය ශ්‍රී ලංකාව වටා ඇති සාගරය එය ඉන්දියන් සාගරය නම් වේ.ශ්‍රී ලංකාව එහි පිහිටි දූපතකි. ඉන්දියන් සාග...
-
ශ්‍රී ලංකාවේ පළාත් අගනුවර හා දිස්ත්‍රික්ක පළාත අගනුවර දිස්ත්‍රික්ක උතුරු පළාත ...
keep it up...
ReplyDelete