ශ්‍රී ලංකාවේ රක්ෂිත වනෝද්‍යාන
යාල වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටර 309 ක් දකුණින් පිහිටා ඇත. විශාලත්වය වර්ග කිලෝමීටර 1259ක් පමණ වේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටරා 176 ක් උතුරින් පිහිටා ඇත.
විශාලත්වය වර්ග කිලෝමීටර 1908 ක් පමණ වේ.
ගල්ඔය ජාතික වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටර314ක් දුරින් ඉඟිනියාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
උඩවලවේ ජාතික වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටර 170ක් ගිණිකොණ දෙසින් පිහිටා ඇත. මෙහි විශාලත්වය හෙක්ටයාර 30821 ක්
වේ.
වස්ගමුව ජාතික වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටර 200ක් දුරින් පිහිටා ඇත. මෙය පොළොන්නරුව සහ මාතලේ හරහා ගලන අඹන් ගඟ
සහ මහවැලි යන ගංඟාවන්ගේ නැගෙනහිර සහ බටහිර සීමාව ඔස්සේ විහිදේ .
මාදුරු ඔය ජාතික වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටර 300ක් දුරින් පිහිටා ඇත.
මෙහි විශාලත්වය හෙක්ටයාර 58849කි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය
කඳුකරයෙහි
පිහිටි එකම අභය භූමිය වේ. කොළඹ සිට කිලෝමීටර 200ක් දුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයටා
වන්නට පිහිටා ඇත .
බූන්දල වනෝද්‍යානය
කොළඹ
සිට කිලෝමීටර 260 ක් දුරින් පිහිටා ඇත. මෙය පක්ෂීන්ට විශේෂිත අභය භූමියක් ලෙස
හැඳින් වේ.
No comments:
Post a Comment